පුවත් කිසිවකුටත් ජනාධිපතිවරණය කල්දමන්න බෑ! කවුරුහරි මැතිවරණය කල්දමනවා නම් හෝ මැතිවරණය පවත්වන්න බාධා කරනවා නම් ඒක අපරාධයක්! By EDITOR - July 25, 2024 0 28 FacebookTwitterPinterestWhatsApp කවුරුන් හෝ මැතිවරණය පැවැත්වීමට බාධා කරනවා නම් හෝ මැතිවරණය කල්දැමීමට උථ්සාහ කරනවා නම් එය අපරාධයක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහිනද් දේශප්‍රිය මහතා කීය. කිසිවකුටත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.