ඇල්පිටිය ඡන්ද‌යේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

0
102

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද (23 වැනිදා) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

ප්‍රචාරක කටයුතු සීමා කාලය අද මධ්‍යම රාත්‍රි 12 සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවසන් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here