”අපිට හොඳම තාත්තා හදපු අපේ ආච්චි..”: ක්ලබ් වසන්තගේ දරුවන්, ආච්චි අම්මා ගැන කියන ආදරණීය කතාව

0
588

රටම කැළඹූ සිදුවීමකින් අනතුරුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පසුගියදා අවසන් ගමන් ගියේ, කාටත් හිතන්න කාරණා රැසක් ඉතිරි කරලා.

තවමත් එහි උණුසුම මැකී ගිහින් නෑ.

ක්ලබ් වසන්ත කියන්නෙ වැඩිහරියක් ම සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ කාගෙත් හිත් දිනූ චරිතයක්.

සමාජ මාධ්‍ය නිසාම ඔහුට ආදරය කළ පිරිස බොහොම වැඩියි.

ක්ලබ් වසන්ත මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා. ඒ ඔහුගේ දරුවන් විසින්.

මේ ආදරණීය සටහන සහ ඡායාරූප අපේ ඇස ගැටුණෙත් එලෙස කරන ලද ‍යාවත්කාලීන කිරීමකින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here