O/L ප්‍රතිඵල සැප්තැම්බර්යේ

0
21

ඉකුත් දා පැවති අධ්‍යාප පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසය වන විට නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම 2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාගද කඩිනමින් පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බවද අමාත්‍යාංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here