ක්ලබ් වසන්ත මරන්න ලොකු පැටී ලක්ෂ 100ක් විතර වියදම් කරලා! එච්චර ගාණක් ක්ලබ් වසන්ත වෙනුවෙන් වෙන් කළේ ඇයි? පොලිසියත් අවුලක!

0
20

ලොකු පැටී නම් අපරාධකරු විසින් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර ඇති අතර එවැනි මුදලක් වියදම් කර මෙම ඝාතනය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් පොලීසියට අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here