දේශපාලන ජෝ බයිඩන් ජනාධිපතිකමේ ඉඳලත් අයින් වෙනවා! රනිල් අවුරුදු 30ක් පැරදි පැරදි ඉඳලත් ගෙදර යන්නෙ නෑ! සුජීව බයිඩන්ගෙයි-රනිල්ගෙයි වෙනස පෙන්වයි! මාලිමාව දිනනවා කියන කතාවටත් නියම උත්තරයක් දෙයි! By EDITOR - July 23, 2024 0 258 FacebookTwitterPinterestWhatsApp අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති ධූරයේ සිටම ඉවත් වී ගෙදර යාමට තීරණය කොට ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා වසර 30ක් පරාජයට පත්ව සිටියද තවදුරටත් බලයේ සිටීමට උත්සාහ කරන බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.