ජනාධිපති අපේක්‍ෂකත්වය පෙන්වා පොහොට්ටුව ධම්මික පෙරේරා සූරා කනවාලු..

0
38

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ මුදල් සූරාකමින් සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන බව පවසමින් මෙසේ ඔහුගේ මුදල් සූරා කමින් සිටින බවත් එනිසා මැතිවරණය පැවැත්වීම ධම්මික පෙරේරා මහතාටද හොද බවත් ජයතිස්ස මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here