පස්සර සංවිධායකට සජබෙන් අවස්ථාවක් නැහැ

0
12

සමගි ජන බලවේගයෙන් තමන්ට මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොදුන් බව එහි පස්සර ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා මහතා අද (10) චෝදනාවක් සිදු කළේය.

සමගි ජන බලවේගයේ පස්සර ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා මහතා,

“මම තමයි පස්සර ආසන සංවිධායක. මම ලොකු ප්‍රතිශතයකින් දිනලත් තියෙනවා. ඒත් දෙන්න බැහැ කියනවා. නායකතුමයි ඉන්න කණ්ඩායමයි උදේට එකක් කියනවා…රෑට තව එකක් කියනවා. දිගම්බරම් එයාගේ ගෝලයෙක් දාන්න ඕනේ කිව්වා. ඒක හින්දා මට පේන්නේ මේ පක්ෂේ වැඩි කාලයක් යන එකක් නැහැ. මේ පාර ජනතාව හොඳ පාඩමක් උගන්වලා දෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here