අපට ඊළඟ ආණ්ඩුව හදන්න තිබුණු අවස්ථාව සජිත් නඩේ විනාශ කළා…! – රාජිත..

0
166

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන අතරතුර එජාප සංවිධායකයන් බිලිබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කළ බවට රාජිත සේනාරත්න චෝදනා කරයි.

ටෙලිෆෝනය සලකුණ යටතේ තරඟ කිරීම එජාප නායකයා වෙනස් කිරීම ආදී කොන්දේසී පනවමින් සමගි ජන බලවේගය එම සාකච්ඡා කඩා කප්පල් කළ බව ද ඔහු අවධාරණය කරයි.

දෙපාර්ශ්වයම එකතු වී විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව සජිත් ප්‍රේමදාස නඩය කඩාකප්පල් කළ බවයි, රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here