රට රකින පක්ෂය බිහිවුනා.. අපේක්‍ෂක 04දා කියනවා

0
100

තම පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන 04 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මව්බිම ජනතා පක්ෂයේ ජේෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.

රට රකින්න නව පක්ෂය බිහිවී ඇති බවත් ඔහු සදහන් කලේය.

දිලිප් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මෙම පක්ෂය හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සමග සර්වජන බලය ලෙස සන්ධාන ගතව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here