වැඩ කරන්න දෙන්නේ නෑ ඇඟිලි ගහනවා! බලපෑම් කරනවා! ඇමැතිලා එක්ක වැඩ කරන්න බෑ කියලා තවත් ලේකම්වරු රොත්තක්ම පෝලිමේ ඉල්ලා අස්වෙන්න සූදානමින්! RDA සභාපති නම් කලින්ම ඉල්ලා අස්වුණා!

0
102

ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍යංශ ලේකම්වරු කිහිප දෙනෙක්ම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

සිය අමාත්‍යංශ බාර ඇමැතිවරුන් නිරන්තරයෙන්ම සිදුකරන අනිසි අතපෙවීම් සහ බලපෑම් හේතුකොටගෙන මෙම තත්ත්වය මතුව ඇති බව දැනගන්නට ඇත.

පසුගිය සතියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අතළුවගේ මහතා එසේ ඉල්ලා අස්වීමට කටයුතු කළ අතර අද දින රජයේ පුවත්පතක් වූ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘවරයා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කොට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here