මාලිමාවේ තරුණ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාට සහ හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
රජයේ මුදලින් බිලියන 1000කට වඩා තරුණ සේවා සභාවට වෙන් කොට ඒ හරහා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට කටයුතු කරන බව එම පැමිණිල්ලේ සදහන්ය.