වාහන ආනයනයට ඇති ඉඩ ගැන ආනයනකරුවන් කතා කරයි

0
26

වාහන ආනයනයට නිවැරදි ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ලැබුවහොත් රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි වාහන ආනයනය කළ හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය ගෙන ඇති තීරණය යහපත් තීරණයක් බවයි. නිවැරදි වාහන ආනයන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය ආදායමද වැඩි කර ගත හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here