ලංකාවේ පාස්පෝට් එක ලෝකය ගරු කරන එකක් කරනවා..

0
12

මෙරට විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යැයි මෙරට පුරවැසියන්ට අභිමානයෙන් කීමට හැකි රටක් නිර්මාණය කිරීම අවශ්‍ය වන බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මෙම සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here