ලංකාවේ දෙවන කොටස බංගලාදේශයේ.. ඇඳිරි නීතියත් දමයි,විශාල පිරිසක් මරුට..

0
40

බංග්ලාදේශය පුරාම දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ එරට පුරා ඇතිවී තිබෙන විරෝධතා තීව්‍ර තත්වයට පත්වීම හේතුවෙනි.

බංගලි දේශයේ විරෝධතා කරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් අසූවකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර සිය ගණනකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

විරෝධතාකරුවන් කියා සිටින්නේ අගමැතිනි ශික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

සඳුදා දිනයේ සිට දින තුනක පූර්ණ නිවාඩුවක් ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here