රනිල් ජනාධිපතිවරණයට එනවා! තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සෙනසුරාදා

0
15

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තීන්දු කොට ඇති බව ඒ මහතාට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.Sri

එම තීන්දුව ලබන සෙනසුරාදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here