ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන බව එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකදී ඔහු මෙසේ අදහස් පල කර ඇත.
;IMF එකට ලංකාව දැනටම ඇතුළුවෙලා ඉවරයි. ඒ නිසා අපට එතනින් එළියට එන්න බැහැ. අපට ඒක එක්ක කාලයක් ඉදිරියට ගමන් කරන්න වෙනවා.
ණය කළමනාකරණය කිරීම වගේම ආර්ථිකය ගොඩනැගිමටත් අපට සැලැස්මක් තිබෙනවා. ලක්ෂ දෙකහමාරක් කර්මාන්ත වැහිලා. අපේ වූ ආර්ථික වැඩපිළිවෙළකින් අපි මේ රට හදනව’