මම ජනාධිපති වූ වහාම කරවල මිලඅරක්කු මිල අඩු කරනවා

0
22

ජනතාධිපති වූ වහාම සෑම මත්පැන් මිල සියයට විසිපහකින් අඩු කරන බවත් කරවල මිලද අඩු කරන බවත් තෙල් මිල රු.200කින් අඩුකරන බවත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කළේය.

මත්පැන් මිල ඉහළ දැමීම නිසා නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් තිබෙන බවත් එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවද පැවසීය.

හෝමාගම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here