බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් පහළ දැමීමට සාකච්ඡා

0
31

මෙම සතිය ඇතුළත බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට උත්සාහ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එම් කේ ජයවර්ධන පැවසුවේ තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙක සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.බේකරි නිෂ්පානවල මිල ගණන් රුපියල් 10කින් අඩු කිරීමට අවධානය යොමුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here