පොලිස්පති ප්‍රශ්නය අදාළ නෑ! මැතිවරණ අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එක්ක ඡන්දෙ තියන්න මැතිවරණ කොමිසම ලෑස්ති වෙයි!

0
31

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුව විසදා ගන්නා තෙක්, මැතිවරණ අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

පොලිස්පතිවරයා පත් කිරීමට අදාල ව්‍යවස්ථානුකූල කටයුතු වගකිව යුතු පාර්ශ්ව විසින් ඉදිරියේ දී සිද්ධ කරනු ඇතැයි පවසන මැතිවරණ කොමසාරිස්වරයා, ධූරය දරන ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවත්, රට ඉදිරියට පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් සකස් කර තිබෙන බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here