පොලිස්පති ධූරය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0
18

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බව රජයේ ජෙෂ්ඨ ඇමතිවරයකු ප්‍රකාශ කළේය

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳළව රජයේ ස්ථාවරය නිළවශයෙන් ප්‍රකාශ වන්නේ අග්‍රාමාත්‍යවරයා ගේ මේ ප්‍රකාශනය මගිනි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here