පුවත් පොලිස්පතිවරයෙක් නෑ.. පොලිස්පති මහජන සහන දිනය අත්හිටුවයි.. By EDITOR - August 1, 2024 0 230 FacebookTwitterPinterestWhatsApp පොලිස්පති මහජන සහන දිනය හෙට දිනයේ නොපවත්වන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. නොවැලැක්විය හැකි තත්ත්වයක් නිසා මෙම පියවර ගත් බව සඳහන් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.