ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

0
6

රඹුක්කන සිට පානදුර බලා ධාවනය වන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය බෝතලේ දුම්රිය ස්ථානයේ දී මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here