හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (ඔක්. 24) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මේ බව සඳහන් කළේ ය.
නාමල් රාජපක්ෂ උදෑසන 9:00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.