පවිත්‍රා ඉල්ලා අස් වෙයි ද, එළියට දමයි ද? -තවත් පිරිසකට සිදු වන්නේ කුමක්ද?

0
46

වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චිට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ තත්වයක් උද්ගත වී ඇත එම තත්වය ම තවත් රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුට ද උදා වී ඇති බව වෙනත් මාධ්‍යවලින් වාර්තා කර තිබේ.

මේ වන තෙක් බුද්ධ සාසන හා ආගමික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි වී නොමැත. ඇමතිවරු අතරින් පවිත්‍රා වන්නිආරච්චිට අමතරව රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ බව මේ වන තුරු ප්‍රකාශ කර නැත්තේ විදුර වික්‍රමනායක පමණි.

ඊට අමතරව, රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙකු ද මේ වනවිට කැපී යාමේ හෝ ඉල්ලා අස්වීමේ අවදානමට දැඩිව මුහුණ දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here