දෙපැත්ත කාපු පොහොට්ටුවෝ!!

0
64

පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු 3 ක්,
රාජ්‍ය අමාත්‍යවරු 13 ක්,
මන්ත්‍රීවරු 27 ක් දෙපැත්ත කාලා

පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක්, පොහොට්ටු නායකත්වයට රහසේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට පොරොන්දු වී, පසුව එම පොරොන්දුවම රනිල් වික්‍රමසිංහ මහතාට රහසේ පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් ඔහුටද සහාය ලබා දෙන බවද පවසා ඇති බව වාර්තා වේ.

මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති පොහොට්ටු මැති ඇමතිවරු ගණන 43 කි.

ඔවුන් අතර, අමාත්‍යවරු තුන් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 13 ක් සහ මන්ත්‍රීවරු 27 ක් සිටින බව පැවසේ.

මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපලගේම දැඩි දෝශ දර්ශනයට ඔවුන් ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here