දායක සභාවේ කුමන්ත්‍රණයෙන් අත්තිඩිය පුරාණ රාජමහා විහාරය විනාශ මුඛය අභියස!

0
61

🔴බෙල්ලන්විල පන්සලේ මහා පන්සල වන අත්තිඩිය පුරාණ රජමහා විහාරයේ සිදු වෙමින් පවතින විනාශ පිළිබඳ ගම්වාසීන් වන ඔබ දැනුවත්ද?

ගමේ පන්සල වෙනුවෙන් ශාසනික හා ආගමික මෙහෙවර ඉටු කරමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා පන්සලෙන් එළවා දැමීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ අතර අත්තිඩිය පුරාණ රජ මහා විහාරයේ මේ දින වලදීද සිදු වන්නේ මේ සිදු වීම ම බව ඔබ දන්නවාද ?
මේ සඳහා දායක සභාවේ මුලසුන් දරමින් රූකඩ මෙන් කටයුතු කරන නිළධාරින් මේ වෙනුවෙන් මූලිකව කටයුතු කරන බව ගම්වාසීන් ලෙස ඔබ දැනුවත් විය යුතුයි.
මේ සිදු වන විනාශය වළක්වා ගැනීමට අපි සැම එකතු වී කටයුතු කිරීමට එක් වෙමු.
අත්තිඩිය පුරාණ රජමහා විහාරය සහ ගම වෙනුවෙන් කැපවී කටයුතු කරන ස්වාමීන් වහන්සේලා රැක ගනිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here