නුගේගොඩ රැළියේදී අනුකම්පාව ගන්න වැඩක් කලින්ම ලීක් වෙයි.ජනාධිපති ඡන්ද ව්‍යාපාර කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබියදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට චන්ද්‍රිකා කුමාරතුංග සිදුකල අන්දමේ අනුකම්පාව දිනා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව වාර්තා වේ.ඒ අනුව අවසන් රැලිය වශයෙන් තෝරාගෙන ඇති නුගේගොඩ ප්‍රදේශයේදී අනුර කුමාර හට සුළු තුවාලක් සිදු වීමේ අනතුරක් හෝ ප්‍රහාරයක් හෝ ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණය මේ වන විටත් හෙළිදරව් වී ඇත.ඒ අනුව අනුකම්පාව දිනා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීමේ සැලැස්ම පිලිබඳව මේ වනවිටත් අදාල අංශ දැනුවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දී තිබේමින් පෙර මෙවැනි ආකාරයේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තබා අනුකම්පාව දිනා ගැනීමේ කටයුත්ත සිදුකරන ලද්දේ 2000 වර්ශයේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇසකට තුවාල සිදකරගැනීමෙනි.එම ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හට හැකි විය.