ජාතික නායකයාට සහාය දෙන්න සිරිකොතට පෝලිම්..

0
20

ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන පක්ශ නියෝජිතයන් සහ ප්‍රාදේශීය මංත්‍රීවරුන් දෛනිකව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබන්ඩාර මහතා පැවසීය.

එමගින් පෙනීයන්නේ මේ මොහොතේ රටම ජාතික නායකයා සමඟ එකතුවී ඇතිබවයි.

අභියෝග මැද පලා නොයන නායකයාගේ ජයග්‍රහණය මේවන විට තහවුරු වී තිබේ.

බිම් මට්ටම මේ වනවිට මැතිවරණය සඳහා සූදානම් කර ඇතිබව ලේකම්වරයා අප කල විමසීමේදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here