ගුවන් පාලකවරුන් 80ක් රට හැර යයි – ශ්‍ර්‍රි ලංකන් අර්බුදයක

0
148

ආර්ථික ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනකු රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත් 25 දෙනෙකුට වැඩි පිරිසක් දැනට බඳවාගෙන ඇති බවත් එහි සභාපති අතුල ගල්කෙටිය මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here