කොළඹ වරායෙන් ඇටසැකිලි අටක්…

0
185
default

කොළඹ වරාය පරිශ්‍රයෙන් මිනිස් අස්ථි මතුවූ ස්ථානයේ මේවන විට මිනිස් ඇටසැකිලි 08ක් පාදා ගෙන ඇතිබව පුරා විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ උපදේශක ආචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

ඉන් ඇටසැකිලි 02ක් ගොඩගෙන තිබේ.

ඒවා මේවනවිට පොලිස් ආරක්ෂාව යටතේ තැන්පත් කර තිබේ.

අදාළ ස්ථානයේ තෙවන අදියරේ කැණීම් ලබන 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

කොළඹ වරාය පරිශ්‍රයේ තිබි පසුගිය ජූලි 13 වැනිදා එම අස්ථි කොටස් හමුවිය.

මේවන විට අදියර දෙකක් යටතේ එම ස්ථානයේ කැණීම් සිදුකර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here