ඊශ්‍රායලය ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයන් පුළුල් කරයි

0
144

තම හමුදා නිරිතදිග ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.

මේ දක්වා එහි ආක්‍රමණය යොමු වී තිබුණේ දේශසීමාවේ නැගෙනහිර කොටසටයි.

ගොඩබිම් ප්‍රහාරය සැප්තැම්බර් 30 වන දින ආරම්භ කළ ඊශ්‍රායලය පවසන්නේ මේවනවිට ඔවුන් හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරගත් බවයි

බේරූට් වෙත තව දුරටත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර පවතිනවා.

ඊශ්‍රායලය පසුගිය මාසයේ ගුවන් ප්‍රහාර ආරම්භ කළ දා සිට 400,000 කට වැඩි පිරිසක් සිරියාවට පලා ගොස් ඇති අතර, සිරියානුවන් 300,000ක් ද එහිදී තම පදිංචි ස්ථාන හැරගොස් ඇති බව සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here