ඉන්දු ලංකා ධීවර ගැටළුව විසදන්න ඉන්දියාවෙන් කණ්ඩායමක් එයි…

0
15

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.වික්‍රමසිංහ මහතා පැවසීය.

12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස පැමිණීමට නියමිතයි.

විවිධ තහනම් ක්‍රම භාවිතා කර එලෙස අනවසරයෙන් ධීවර කටයුතු වල නිරත වන බව පැවසීය.

මෙය වසර ගණනාවක සිට පවතින තත්වයක් බව එහිදී පැවසීය.

ඒ සඳහා එම සාකච්ඡාවේදී කඩිනම් විසඳුම් ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here