අපට හොරු කියන අයට වඩා වැඩි ඡන්ද ලක්ෂ 25ක් අපි ගත්තා…! – එස්.බී.

0
21

විපක්ෂ දේශපාලන පක්ෂ මේ වන විට සන්ධාන ගොඩනඟාගෙන මැතිවරණයට මුහුණ දීමට සූදානම් වන බවත් එහි වරදක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කෙසේ වුව ද ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරමින් කකුලෙන් ඇදීමට කටයුතු නොකළ යුතු බවයි.

225ම හොරු යැයි පැවසුව ද හොරු නොවන පිරිසට වඩා වැඩි ඡන්ද ලක්ෂ 25කට වඩා හොරු ලබා ඇති බව ද එස්.බී. දිසානායක කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here