අනුරාධට අධිකරණ අමාත්‍යංශය අහිමි වෙයි!

0
46

අලි සබ්‍රිට අධිකරණ ඇමතිකම දුන්නැයි අනුරාධ ජයරත්නට යකා නැගලා.පසුගියදා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වුණු අධිකරණ අමාත්‍යධුරයට ජනාධිපතිවරයා විසින් අලි සබ්‍රි පත්කරන ලදී.නමුත් මෙහි රාජ්‍ය අමාත්‍යවරයා වූයේ අනුරාධ ජයරත්නයි.ඔහුද මෙම කැබිනට් අමාත්‍යධුරය ත්මාට ලබා දේයැයි බලාපොරොත්තුවෙන් සිටි බවත් මෙම අධිකරණ අමාත්‍යධුරය නොලැබී යාම නිසා ඔහු දැඩි කෝපයටත් කනස්සල්ලට පත්ව ඇතිබවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here