ජනපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.