පුවත් පොහොට්ටුවේ අර්බූදය පක්ෂ මූලස්ථානයේදීම එළියට පනී! කංචන රනිල්ට සපෝට් කරනවා කියලා විනාඩි කීපයක් ගියේ නෑ නාමල් කංචනට උත්තර දෙයි! කංචන එහෙම හිතුවට හැමෝම එහෙම හිතන්නේ නෑ! අපි වෙලාවට උත්තරේ දෙන්නම්! By EDITOR - July 24, 2024 0 288 FacebookTwitterPinterestWhatsApp කංචන විජේසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටු අපේක්ෂකයා විය යුතු බව ප්‍රකාශ කළද බහුතරයත් එම මතයේ නොමැති බව නාමල් රාජපක්ෂ මහතා කීය. පක්ෂය නියම වෙලාවට බහුතර මතය ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.