ත්‍රී වීල් ගාස්තු දෙවනි කිලෝමීටරයෙන් රුපියල් පහකින් අඩු කර දැවැන්ත සහනයක් දෙයි

0
351

මගේ ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සදහා අය කරන ගාස්තුව ඊයේ දිනයේ සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් පහකින් ගාස්තු අඩු කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශය තීරණය කර තිබේ.

පළමු කිලෝ මීටරයට අයකරන රුපියල් සීයක ගාස්තුව වෙනස් නොවන අතර දෙවැනි කිලෝමීටරයේ සිට මෙම සංශෝධනය ක්‍රියාත්මකය.

බස් රථ පරීක්‍ෂා කරන නිලධාරීන් යොදවා වැඩිපුර ගාස්තු යොදවන ත්‍රී රෝද රථ පරීක්ෂා කිරීමටද අධිකාරිය කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here