ආරුගම්බේ ඉලක්ක කර ප්‍රහාරයක් ඇමරිකානු තානපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

0
739

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි, අමෙරිකානු පුරවැසියන්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර තිබේ.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද තොරතුරු අනුව එම දැනුම් දීම කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here