Site icon Gossip Kade

IMF සහ රජය අතර සාකච්ඡා අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වෙනවා.

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේ ද යන්න එහිදී සාකච්ඡා කරන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

Exit mobile version