Site icon Gossip Kade

DIG පතිනායක පොලිසිය අධීක්‍ෂණයට පත් කරයි..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා තාවකාලිකව පත් කර ඇත.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පියවර ගෙන තිබේ.

මේ වනවිට මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ලලිත් පතිනායක මහතා ලෙස සේවය කරයි.

Exit mobile version