Site icon Gossip Kade

27 වසරකට පසු ඉන්දියාව ශ‍්‍රී ලංකාවට තරගාවලියක් පරදී…

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති තුන්වන හා අවසාන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 111කින් ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරගාවලියේ එක් තරඟයක් ලකුණු සමවීමෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් ශ්‍රී ලංකාව ජයගත්තේ වසර විසි හතකට පසුව එම විශේෂත්වයකි.

Exit mobile version