Site icon Gossip Kade

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට දිගු පෝලිම් වල විදේශිකයින් රැඳී සිටිනු දක්නට ලැබේ.

VFS ආයතනය මගින් සිදුකළ ක්‍රියාවලිය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසුව මෙම ගැටලුකාරී තත්වය උද්ගතවී තිබේ.

පෙර පැවති වීසා අනුමත කිරීමේ සහ නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැටලුවක් බවට පත් වූයේ ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව VFS ආයතනයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නවතා දැමීමෙන් පසුවයි.

Exit mobile version