මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලනය කළ රෝහිත අබේගුණවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
ඒ මහතා කියා සිටියේ සිය මවගේ කීමට අනුව වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බවකි.