2015 අම්මා කිව්වා පුතේ උඹ මහින්ද මහත්තයා නම් දාලා යන්න එපා කියලා! මෙදා සැරේ අම්මා කිව්වා පුතේ උඹ රනිල් මහත්තයාට උදව් කරන්න කියලා! ඔන්න මම ගියා!

0
23

මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලනය කළ රෝහිත අබේගුණවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

ඒ මහතා කියා සිටියේ සිය මවගේ කීමට අනුව වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බවකි.

https://www.facebook.com/watch/?v=1621583778410036

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here