Site icon Gossip Kade

ෆොන්සේකාගේ මංගල රැලියට සවුන්ඩ් සෙටප් පිරිස සමගින් පස් දෙනයි..වේදිකාව උඩ දහයයි

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ පැවැත්විණි.

නමුත් ඒ සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු විය.

ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි.

Exit mobile version