Site icon Gossip Kade

හරීන් එළියට විසිවෙයි

හරින් වෙනුවට ජාතික ලයිස්තුවෙන් හිරුණිකා?අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසු මනූෂ නානායක්කාර හා හරින් ප්‍රනාන්දුව සමගි ජන බලවේගයෙන් ඉවත් කරනු ලබන අතර හරින් වෙනුවට ජාතික ලයිස්තුවෙන් හිරිණිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට තීරණය කර ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.හිරුණිකා පත් කලහොත් හිරු නාලිකාව සජිත් ප්‍රේමදාසට කරන සියළු ප්‍රචාරයන් නවත්වා දමන බව සජිත්ට දන්වා ඇතැයි එම ආරංචිමාර්ග සදහන් කරයි.

Exit mobile version