Site icon Gossip Kade

සූර්යකුමාර්ටත් ඇඹරිලා විකට් දෙයි! සුපිරි ඕවරයට ගහන්න පුළුවන් වුණෙත් ලකුණු දෙකයි!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සුපිරි පන්දු ඕවරයේ දී ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

කණ්ඩායම් දෙකම සිය ඉනිම් සඳහා ලබාගැනීමට සමත්වූයේ ලකුණු 137 බැගිනි.

නමුත් සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකාව ලබාගත්තේ එක් ලකුණක් පමණි.

ඒ කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක පහසුවෙන් දවා ගැනීමට වොෂින්ටන් සුන්දාර් සමත්වූ බැවිනි.

ශ්‍රී ලංකා පිතිකරුවන් ඒ අනුව සුපිරි ඕවරයේ දී ලබාගත්තේ ලකුණු 2ක් පමණි.

අනතුරුව ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ඔහු මුහුණ දුන් පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ලකර තරගයේ ජයග්‍රහණය සනිටුහන් කළේය.

Exit mobile version