Site icon Gossip Kade

සජිත් අගමැති කිරීමේ ජනතා ශක්තිය අපට තියෙනවා…! – අජිත් පී. පෙරේරා…

එජාප සජබ සන්ධානයක් සඳහා එජාපය ඉදිරිපත් කළ කොන්දේසි ඉතාම අසාධාරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

දූෂිතයන් දූෂණ චෝදනා ලැබුවන් සිය කඳවුරට එකතු කර ගැනීමේ හැකියාවක් නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ අගමැති කිරීමේ ජනතා ශක්තිය තමන්ට ඇතැයි ද අජිත් පී. පෙරේරා සඳහන් කරයි

Exit mobile version