Site icon Gossip Kade

වික්‍රමබාහු අවසන් ගමන් යයි..

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු අසූ එකකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව ඇත.

Exit mobile version